ණය සැනසුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ණය ගත් තැනැත්තාට එය ආපසු ගෙවීම පිළිබඳ ව දෙන පහසුකම (=debt conciliation).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 696 ← ණය සමථය ණය සීමා කිරීම →