තක්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කම්මැලිකම; අලසකම; ප්‍රමාදය.
2. නා. කපටිකම; වංචාව; ප්‍රයෝගය.
3. නා. විවාදය; තරගය.
4. නා. කලබලය; කඩිනම.
5. නා. වැරදීම.