තක්සේරු අගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විමසා බලා තීරණය කරනු ලබන වටිනාකම; ප්‍රමාණය කළ අගය; ඇස්තමේන්තු වටිනාකම (=appraised value).