තක්සේරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යමක වටිනාකම ප්රමාණය කිරීම; කිසියම් ද්රව්යයක අගය (විවිධ ක්රමවලින්) විමසා බලා තීරණය කිරීම; ඇස්තමේන්තුව (=valuation estimate).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appraisal
2. n. appraisement
3. n. assessment
4. n. estimate
5. evaluation
6. n. valuation