තකු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වාද විවාද කිරීම පිළිබඳ වූ ශාස්ත්රය; තර්ක ශාස්ත්රය; තකු සත.
2. නා.ප්ර. නූල් කැටීම සඳහා භාවිත කළ උපකරණයක්; ඉද්ද.