තචපඤ්චකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරයෙහි දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් සම පස්වැනි කොට ඇති ශාරීරික කොටස් පහ.
2. නා. සාමණේර පැවිද්දට පෙර හිසකෙස් කැපීමේ දී අනුලෝම ප්‍රතිලෝම වසයෙන් ප්‍රකාශ කෙරෙන කමටහන.