තජනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. තර්ජනය කරනවා; බිය ගන්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. threaten
2. v. warn