තට්ටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙස් නැති හිස; මුඩුහිස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alopecia
2. n. baldness