තට්ටු අරිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. ලෑලි, කණු ආදියේ අංශයකින් පලුවක් ගා ඉවත් කරනවා; තීරුවක් අස් කරනවා; තට්ටු ගානවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 699 ← තට්ටු තට්ටු ආන →