තට්ටු පැනීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. සිංහල ජන ක්‍රීඩාවක්; අල්ලි පැනීම; ඉරි පැනීම; කට්ටු කෙළිය.