තට්ටු මාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගොවි.) මාරුවෙන් මාරුවට ඉඩම් භුක්ති විඳීමට හෝ සාර-අසාර කුඹුරු මාරුවෙන් මාරුවට භුක්ති විඳීමට හෝ එහි හවුල් අයිතිකරුවන් අතර භාවිත ක්‍රමය; කර මාරුව.