තඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලොකු දණ්ඩ; මහ පොල්ල; තොයිල්වලදී පිදවිලි ගෙනයාම සඳහා උපයෝගී කරගන්නා යෂ්ටිය.
2. නා. පල්ලැක්කිය; දෝලාව.
3. නා. පාරුව පැදීම සඳහා ගනු ලබන යෂ්ටිය.