තණ බිඩැල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. සරු ලෙස තණ වැඩුණු තැනකින් කපා ගන්නා තණ සහිත පස් පිඬ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 700 ← තණ පිඩැල්ල තණ බිම →