තණපස්මුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඊතණ, උක්, වැලුක්, රණ උණ හා ඉලුක් යන බෙහෙත් පැළෑටි වර්ග පසෙහි මුල්.