තණබිසිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. (විනය.) වියළි තණකොළ යොදා තැනූ මෙට්ටය; තණ ඇතිරිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 701 ← තණබිම් ශාකය තණමුවා →