තණ්ඩියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. කළවා; ඌරුව.2. නා. සතුන්ගේ පස්සාගාතය; ගාතය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 701 ← තණ්ඩිමුණ්ඩි තණ්ඩුරිණ →