තණ්හයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ලෝභය; ආශාව; අධික රුචිය.2. නා. රූප, ශබ්ද ආදි කාම වස්තු කෙරෙහි බැඳි ආශාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 702 ← තණ්හමුදච්ඡිදා තණ්හා →