තත්කාල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එම කාලයෙහි වූ; පැවති කාලයට අයත්.
2. (ජ්යෝති.) වි. යමක් සිද්ධ වූ වේලාවට හෝ යමකු උන් වේලාවට හෝ අයත්; ඉෂ්ට කාලයෙහි වූ.
1. වි. එම කාලයෙහි වූ; පැවති කාලයට අයත්.
2. (ජ්යෝති.) වි. යමක් සිද්ධ වූ වේලාවට හෝ යමකු උන් වේලාවට හෝ අයත්; ඉෂ්ට කාලයෙහි වූ.