තත්ත්වාන්වේෂණසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[තත්ත්ව + අන්වේෂණ]නා.ප්ර. (භා.දර්ශන.) ජීවඅජීව පදාර්ථවල යථා ස්වභාවය සෙවීම; සත්ය ගවේෂණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 702 ← තත්ත්වාන්තරය තත්ත්වාන්වේෂණය →