තථාගත ශය්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුවරයන්ගේ සැතපීම් විලාසය; බුදුරජාණන්වහන්සේට පමණක් අයත් වූ චතුර්ථධ්‍යාන ශය්‍යාව.
2. නා. චතුර්විධ සැතපීම්වලින් එකක්.