තදභිප්‍රාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තද් + අභිප්‍රාය]
නා.ප්‍ර. එහි (එනම් කලින් ප්‍රකාශ කළ දෙයෙහි) අදහස.