තද්ගුණාධ්‍යාරෝපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තද්ගුණ + අධ්‍යාරෝපණය]
නා. යම් වස්තුවක දක්නා ලැබෙන ගුණය වෙනත් වස්තුවකට ආරෝපණය කර දැක්වීම.