තදාලම්බන චිත්තයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) ජවනයේ අරමුණ ම ගනිමින් ඉන් අනතුරු ව පහළ වන සිත; තදාරම්මණය; තදාලම්බනය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 706 ← තදාලම්බන කෘත්යය තදාශ්රය →