තන පුඬුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ක්ෂිරපායී සතුන්ගේ තනයෙහි මුදුන; ස්ත්‍රීන්ගේ පියොවුරු තුඩ; පයෝධරාග්‍රය.