තන බන්දුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. පහත් යයි සම්මත කුල ස්ත්‍රීන් පයෝධර වසා කරේ සිට බැඳ ඇති රෙදිකඩ.