තන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තැන; ස්ථානය; භූමිය.
2. නා.ප්‍ර. තනතුර; පදවිය; ධූරය.
3. නා.ප්‍ර. තත්ත්වය; ලබා ඇති තැන.
4. නා.ප්‍ර. සම්පාදනය; පිළියෙල කිරීම.
5. නා.ප්‍ර. සලකුණ.
6. නා.ප්‍ර. ත්‍රිවර්ග සැපතින් එකක් වූ කම්සැප.