තන්ත්රි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තත් හෙවත් කම්බි සහිත තූර්යභාණ්ඩ විශේෂය.
2. නා.ප්ර. වීණා නාදය; සංගීත භාණ්ඩයක තත් හෙළීමෙන් උපදනා හඬ.