තන්තුකලඹසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (සත්ව.) පේශි තන්තු හෝ ස්නායු තන්තු එක් වීමෙන් සැදුණු තන්තු මිටිය (=fasciculus).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 708 ← තන්තුකය තන්තුකාව →