තනිකම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දේශීය භූත විද්යාවේ දැක්වෙන පරිදි තනි වීමෙන් ඇති වන බය; තනිකම් දෝෂය; තනිවීමෙන් හට ගනිතියි සැලකෙන අමනූෂ්ය උපද්රවය.
2. නා. හුදෙකලා බව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aloneness
2. n. loneliness
3. prep. singleness
4. a. unmarried