තනිකලා මෝටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඒකීය ප්‍රත්‍යාවර්තන වෝල්ටීයතාවක් මගින් ශක්ති සමාපනය කරනු ලබන මෝටරය (=single phase motor).