තනිගිණුම් ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වාණිජ ව්‍යාපාරවල හෝ බැංකුවල මුදල් ආදිය පිළිබඳ ගණන් බැලීමේ හා තැබීමේ ක්‍රමයක් වන තනි ගණන් ගැනීමේ ක්‍රමය (=single account system).