තනිපාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තනි මූට්ටුව ඇති සරම; උස අතට පමණක් මූට්ටුව සහිත සරම.
2. නා. පොත් තැබීමේ ක්රමයක්; අය වැය දෙක ම තනි ගණන් යටතේ ලිවීමේ ක්රමය; කේවල සටහන් ක්රමය (=single entry).