තනිපිටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. තනිපැත්ත; එක පැත්ත.(කථා.) ක්රි.වි. තනියම; සමූහයාගෙන් වෙන්කොට; එක පක්ෂයක් පමණක් ඇති ව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 710 ← තනිපාදේ තනිපිට මුද්රිත →