තනිමඟසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ජනයාගෙන් තොර වූ මාර්ගය.2. නා. පාළුමඟ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 710 ← තනිමග තනිමුරය →