තනිමූට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රෙදි කැබලි දෙකක් එකට යා කිරීම සඳහා මහන සරල මැස්ම (=plain seam)