තනුපට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. මිනිස් සිරුරෙහි උර කුහරය හා උදර කුහරය අතර ඇති පටලය; ප්‍රාචීරය.
2. නා. තුනී පටලය; දුරකථන සම්ප්‍රේක්ෂකය තුළ ඇති තුනී පටල කොටස (=diaphragm).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. diaphragm
2. Bot. leptotene