තප්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රත් වූ; ගිනියම් වූ; උණු වූ.
2. වි. දිය සිඳුණු; වියළුණු; දැවුණු.
3. වි. කැකෑරුණු.
4. වි. පෙළුණු; තැවුණු; පීඩිත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. hot
1. වි. රත් වූ; ගිනියම් වූ; උණු වූ.
2. වි. දිය සිඳුණු; වියළුණු; දැවුණු.
3. වි. කැකෑරුණු.
4. වි. පෙළුණු; තැවුණු; පීඩිත.
Che. hot