තප්පරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. විනාඩියෙන් හැටෙන් පංගුවක් වන කාල ප්රමාණය.2. (කථා.) නා. ඇසිපිය වරක් හෙළීමට යන කාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 712 ← තප්පර තප්පරායණ →