තපිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අවු ගිනි ආදියේ උණුසුම විදිනවා; තාපයෙන් සිරුර උණුසුම් කරගන්නවා.
2. ක්‍රි. තැවී තැවී ඉන්නවා; පීඩාවට පත් ව සිටිනවා; කනස්සල්ලෙන් කාලය ගෙවනවා.