තමෝගුණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (භා. දර්ශන) තමස් ගුණය.2. නා. අඳුර; අන්ධකාරය; තිමිර.3. නා. මෝඩකම; මෝහය; මුළාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 714 ← තමොභූත තමෝරේඛ →