තඹ දොයිතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ලක්දිව භාවිත වූ ඕලන්ද කාසියක්; සතයකින් හතරෙන් පංගුවක වටිනාකම ඇති කුඩා ම තඹ කාසිය.