තඹ පිච්චියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. තඹවලින් සෑදූ කාසිය; සතයකින් හතරෙන් එකක් වටිනා තඹ කාසිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 715 ← තඹ පයිසය තඹ පිත්තල ආදියෙහි සෑදෙන මලකඩ →