තඹ සල්ලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත භාගයක නොහොත් අලුක්කාල් දෙකක නොහොත් තුට්ටුවෙන් තුනෙන් එකක වටිනාකම ඇති කුඩා තඹ කාසිය; පාර්දින් එකෙන් බාගය.
2. නා. අගයක් නැතිදෙය.