තඹදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තඹ ලෝහය උණුවීමෙන් ඇති වන දිය.
2. නා.ප්‍ර. තඹ පැහැති වතුර; අලුත් වතුර.