තඹමල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තඹවලින් සෑදූ ලෝහ භාජන ආදියෙහි හටගන්නා මල; තඹ මතුපිට තට්ටුවක් මෙන් බැඳෙන කොළපාට ද්‍රව්‍යය.