තඹුවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තඹවන් කෙහෙ ඇත්තා.2. නා. හිවලා; නරියා.3. නා. හෝතඹුවා.4. නා. රතුපාට කරදිය මාලුවෙක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 716 ← තඹුරුවනය තඹේ →