තර කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ශක්තිමත් කරනවා; බලසම්පන්න කරනවා.
2. ක්රි. නොසැලෙන තත්ත්වයට පත් කරනවා.
3. ක්රි. (පිළිසකර ආදියෙන්) තහවුරු කරනවා; ස්ථාවර කරනවා.
4. ක්රි. අදිටන් කරනවා; නිශ්චය කරනවා; ධාරණය කරනවා.
5. ක්රි. ශරීරය පෝෂ්ය කරනවා; පුෂ්ටිමත් කරනවා.
6. ක්රි. (මිටියම් ඇණ, පොට ඇණවල ඔළු ආදිය මෙන්) ලෝහයක දිග අඩුකර මහත වැඩි කරනවා.