තරංකේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දොරවල් හිරකර වැසීම සඳහා හරහට දමන පොල්ල; දොර පොල්ල; දොර අගුළ.
2. නා. දුම්රිය දුනු රෝද ආදිය එකට හිර කර තැබීම සඳහා හරහට දමට යකඩ පොල්ල.