තරංග චලිතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ශක්තිය ගෙන යන්නා වූ ආවර්තික කැලඹීමක ප්රචාරණය;තරංග ගතිය; තරංග ගමන (=wave motion).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 717 ← තරංග කලාපය තරංග නායකය →