තරංග පරාවර්තනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ජලයේ, ආලෝකයේ හෝ වායුවේ තරංග යමක වැදුණු විට ආපසු හැරි රැළී දීම; ප්රතිවිරුද්ධ තලයක හැපී තරංග පෙරළා රැළි දීම (=reflection of wave).